F. A. Q.

නිතර අසන පැන . . . . .



1. සමිතියක් සමුපකාර සමිතියක් ලෙස ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් කල යුතු ලිපි ලේඛණ
  • සමිතියේ ඉල්ලීම්
  • ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම් කිරීමට අදාල මුද්‍රිත පත්‍රයේ නිවැරදිව සම්පූර්ණ කරන ලද පිටපත් දෙකක්
  • සමුපකාර සමිතියක් වශයෙන් යෝජිත සමිතිය පිහිටුවා ගැනිමට හා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරවා ගැනිමට තීරණය කළ යෝජනා ඇතුලත් මහා සභා රැස්විම/ රැස්විම් වාර්තාවේ අදාල ඡේදය ඇතුලත් කල සහතික කළ පිටපත / පිටපත් ( සහතිකය රීති මාලාවේ 45 වැනි ඡේදයට අදාලව)
  • ආදර්ශ අතුරු ව්‍යවස්ථා පිටපත් දෙකක්. - අදාල මහා සභවේ එම අතුරු ව්‍යවස්ථාව පිළිගත් බවට විස්තර සහිත සටහනක් අතුරු ව්‍යවස්ථාවේ අවසාන පිටුවේ යොදා ගරු සභාපති හා ගරු ලේකම් යන දෙදෙනා අත්සන් කර තිබිය යුතුය.
  • අතුරු ව්‍යවස්ථාවේ අදාල ආදේශයන් සංශෝධනයන් සහිතව පිළිගැනිමට තිරණය කළ යෝජනාව ඇතුලත් මහා සභා රැස්වීම් වාර්තාවේ අදාල ඡේදය ඇතුලත් සහතික කළ වාර්ථා පිටපත්. (සහතිකය රීති මාලාවේ 45 වන රීතියට අදාලව)
  • යෝජිත සමිතියේ බලධාරින් /කාරක සභාව තෝරා පත් කර ගත් මහා රැස්විම්වල / කාරක සභා රැස්වීම් වල අදාල යෝජනා සම්මතයන් ඇතුළු ඡේදය ඇතුලත් කරන ලද සහතික කරන ලද වාර්තා පිටපත.
  • සමිතියේ ආරමිභයේ සිට ලියාපදිංචිය සඳහා ඉල්ලූම් කරන ලද දින දක්වා කාලයේ සමිතියේ ගණුදෙනු වලට අදාල මුදල් ගිණුම , ලාභලාභ ගිණුම , හෝ ශේෂ පත්‍රයේ පිටපතක් - ශේෂ පත්‍රයේ / ප්‍රාග්ධන ගිණුමෙහි දැක්වෙන ශේෂය , කොටස් ,තැන්පත් , අත ඉතිරි සනාථ කිරිම සඳහා ලේඛණ ඉදිරිපත් කළ යුතුය.
  • අදාල රැස්වීම් වලට සහභාගී වූ සාමාජිකයන්ගේ නාම ලේඛණය.
  • සමිතියේ යෝග්‍යතාව,ශක්‍යතාවය හා ආර්ථීක තොරතුරු ඇතුලත් වාර්තාවක්.
  • සමිති බල ප්‍රදේශය දක්වන හා ප්‍රසිද්ධ මාවතක සිට ගමන් මාර්ගය සඳහන් සමිතියේ පිහිටීම දැක්වෙන මාර්ග සිතියම් පිටපත් දෙක බැගින්
  • යෝජිත සමිතියේ නිළධාරීන් / කාරක සභිකයින්ගේ විස්තරය / අතුරු ව්‍යවස්ථානූකූලව සුදුසුකම් ලබා ඇති බව / නම, ලිපිනය, වයස, රැකියාව, අධ්‍යාපන සුදුසුකම්, සමාජ තත්වය හා සමිතිය ක්‍රමවත්ව පාලනය කිරිමට ඔවුන්ට ඇති ශක්තිය විද්‍යාමාන වන වාර්තාවක්.
  • සමූපකාර සංවර්ධන නිළධාරී නිර්දේශය.
  • 2. සමුපකාර සමිතියක අතුරු ව්‍යවස්ථාව සශෝධනය සදහා ඉදිරිපත් කලයුතු ලිපි ලේඛණ
  • සමිතියේ ඉල්ලීම්
  • මහා සභා රැස්වීමේ කැදවීමේ දැන්වීම් පිටපත
  • මහා සභා රැස්වීමේ න්‍යාය පත්‍රයේ පිටපත
  • සභාපති හා කාරක සභා සභිකයකු විසින් අත්සන් කර දිනය යොදා සහතික කරන ලද යෝජිත අතුරු ව්‍යව්‍ස්ථාව/ සංශෝධනය ඇතුලත් මහා සභා රැස්වීම් වාර්තා පිටපත
  • අධ්‍යක්‍ෂ මණ්ඩල/කාරක සභාවේ තීරණය රැගත් වාර්තා ඛණ්ඩයේ සහතික කරන ලද පිටපත
  • සමිතියේ අතුරු ව්‍යවස්ථාවේ පිටපතක්
  • සමූපකාර රීති මාලාවේ 33 වැනි රීතියේ විධානයන් සම්පූර්ණයෙන්ම ඇතුලත් කල බවට සභාපති හා ලේකම් විසින් අත්සන් කරන ලද සහතිකය
  • අතුරු ව්‍යවස්ථා සංශෝධනය යෝජනා කල මහා සභා රැස්වීමට අදාල පැමිණීමේ සහතිකය
  • යෝජිත සංශෝධන වල පිටපත් දෙකක්
  • සමූපකාර සංවර්ධන නිළධාරි නිර්දේශය.
  •  

    3. සමුපකාර සමිතියක උපරිම වගකීම (ණය සීමාව) නියම කර ගැනීමට අදාල අනුමැතිය ලබා ගැනීම සඳහා අවශ්‍යතාවන්
  • 1973 සමුපකාර රීති මාලාවේ 16 (1) රීතියේ ප්‍රකාර සමිතිය විසින් ණය වශයෙන් හෝ තැන්පත් වශයෙන් සාමාජික නොවන්නන්ගෙන් ලබා ගත හැකි උපරිම ප්‍රමාණය මහා රැස්වීමේ දී නියම කිරිමේ දි සමිතියේ අවශ්‍යතාවය අනුව එය නියම කර ගත යුතුය
  • උපරිම ණය සීමාව සමූපකාර සංවර්ධන කොමසාරිස් විසින් අනුමත කළ යුතු අවස්ථා වලදී පහත සඳහන් ලිපි ලේඛන ඉදිරිපත් කළ යුතුය
  • සමිතියේ ඉල්ලීම( ඉල්ලීම සමඟ පිටණය සීමාව විග්‍රහ කර දැක්විය යුතුය)
  • ඉහත සඳහන් මහා සභා රැස්වීමේ තීරණය ඇතුලත් සහතික කරන ලද වාර්තා ඛණ්ඩය
  • අවසානයට විගණනයට භාජනය කරන ලද ශේෂ පත්‍රය
  • ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කරන ලද දිනට පෙර මාසය අවසානයට සකස්කල ප්‍රාග්ධන ගිණුම
  • සමූපකාර සංවර්ධන නිළධාරි නිර්දේශය
  •  

    4. සමුපකාර සමිතියකට බැංකු ණය/ බැංකු අයිරා පහසුකමක් ලබා ගැනීමට අදාල අවශ්‍යතාවයන්
  • සමුපකාර සමිතියේ ඉල්ලීම
  • ණය මුදල ලබා ගැනීමේ තීරණය ඇතුලත් අධ්‍යක්‍ෂ මණ්ඩල / කාරක සභා රැස්වීම් වාර්තාවෙන් උපුටා ගත් සහතික කරන ලද වාර්තා පිටපත
  • උපරිම ණය සීමාව නියම කර ගත් මහා සභා රැස්වීමේ සහතික කරන වාර්තා ඛණ්ඩය
  • අවසාන වරට විගණනය කරන ලද ශේෂ පත්‍ර පිටපත
  • ඉල්ලූම් පත්‍රය ඉදිරිපත් කරන දිනට තෙමසකට වඩා කල් ගත නොවු ප්‍රාග්ධන ගිණුම
  • විධිමත්ව සකස් කරන ලද කාරක ප්‍රාග්ධන ගිණුම
  • ණය ආයෝජනය කිරිමට අපේක්‍ෂිත කරුණ ඇතුළත් උපලේඛනය
  • සම්පූර්ණ කරන ලද බැංකු ණය අයිරා ඉල්ලූම් පත්‍රය
  • සමූපකාර සංවර්ධන නිළධාරි නිර්දේශය
  • ණය ඉල්ලුම් කිරීමේදි අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලිපි ලේඛණ සමඟ මිලදී ගැනීමට අදහස් කරන ද්‍රව්‍ය පිළිබඳ විස්තර, ඊට අදාල උපලේඛණ, සුරැකුම් විස්තර ඇමුණුමක් ලෙස ඉදිරිපත් කල යුතුය. පාරිභෝගික කටයුතු සඳහා ඉල්ලුම් කරන ණය මුදලක් නම් මිලදී ගැනීමට අදහස් කරන භාණ්ඩ හා එහි වටිනාකම් පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කල යුතු අතර පහත කරුණු පිළිබඳවද අවධානය යොමු කල යුතුය

  • පසුගිය කාලය තුලදී බැංකු ඇතුළු වෙනත් ආයතනවලින් ( කැප්රෝ කෝප් ... ) ලබාගත් ණය හා අයිරා අනුමත කල අවශ්‍යතාවයන් සඳහාම යොදාගෙන තිබීම( ඒ සඳහා පූර්ව අනුමැතිය ලබාගෙන තිබීම)
  • පොත්පත් තැබීම සතුටුදායකව සිදුකර තිබීම
  • අවසාන එෆ් 28 මෙහෙයුම් වාර්තාව ඉදිරිපත් කල දිනය හා එහි ප්‍රමිතිය
  • බඩු අඩුවීම්/ මුදල් අඩුවීම් පිළිබඳ සාරාංශත සටහනක් හා ඒ සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග
  • අනුමත පිරිස්බල තක්සේරුවට අනුගතව සේවකයන් බඳවා ගැනීම හා යොදවා තිබීම
  • ග්‍රාමීය බැංකු අංශයට සේවකයන් බඳවා ගැනීම නෛතික ප්‍රතිපාදනයන්ට අනුව සිදුකර ඇත්ද යන්න
  • නිකුත් කර ඇති ණය අයකර තැනීමට අදාල ප්‍රගතිය
  • වාර්ෂික අයවැය ඇස්තමේන්තු මහා සභාවට ඉදිරිපත් කිරීම හා කාලීනව විමර්ශනය විධිමත්ව සිදු වේද යන්න
  •  

    5. සමුපකාර සමිතියකට තාවකාලික බැංකු ණය/ බැංකු අයිරා පහසුකමක් ලබා ගැනීමට අදාල අවශ්‍යතාවයන්
  • සමුපකාර සමිතියේ ඉල්ලීම
  • ණය මුදල ලබා ගැනීමේ තීරණය ඇතුලත් අධ්‍යක්‍ෂ මණ්ඩල / කාරක සභා රැස්වීම් වාර්තාවෙන් උපුටා ගත් සහතික කරන ලද වාර්තා පිටපත
  • මහ සභාව විසින් නියම කර තිඛෙන උපරිම පිට ණය සීමාව පිළිබඳ තීරණය රැගත් වාර්තා ඛණ්ඩයේ සහතික කරන ලද පිටපත්
  • අවසාන වරට විගණනය කරන ලද ශේෂ පත්‍ර පිටපත
  • ඉල්ලූම් පත්‍රය ඉදිරිපත් කරන දිනට තෙමසකට වඩා කල් ගත නොවු ප්‍රාග්ධන ගිණුම
  • විධිමත්ව සකස් කරන ලද කාරක ප්‍රාග්ධන ගිණුම
  • සම්පූර්ණ කරන ලද බැංකු ණය අයිරා ඉල්ලූම් පත්‍රය
  • අදාල ණය /අයිරාව අවශ්‍යතාවය පිළිබඳ විශේෂ හේතු
  • සමූපකාර සංවර්ධන නිළධාරි නිර්දේශය
  •  

    6. බැංකු ගිණුමක් විවෘත කිරීමට අදාලව ඉදිරිපත් කල යුතු අවශ්‍යතාවයන්
  • සමුපකාර සමිතියේ ඉල්ලීම
  • නිළධාරීන් පත් වු සහ බලය පැවරූ මහ සභාවේ හා අධ්‍යක්‍ෂ මණ්ඩල / කාරක සභා රැස්වීම් වාර්තාවෙන් උපුටා ගත් සහතික කරන ලද වාර්තා පිටපත.
  • නිළධාරීන්ගේ පත් වීම් ලිපි වල (නම් කර ඇත්නම් ) පිටපත්
  • මැන්ඩේට් පත්‍රය
  • බැංකු ගිණුමක් විවෘත කිරිමේ අධ්‍යක්‍ෂ මණ්ඩල තීරණ වාර්තාව
  • අතුරු ව්‍යවස්ථා පිටපතක් ( අදාල ඡේදයේ සහතික පිටපත)
  • සමූපකාර සංවර්ධන නිළධාරි නිර්දේශිත වාර්තාව
  •  

    7. සමුපකාර සමිතියක් විසින් වෙනත් සමුපකාර සමිතියකට ණය දීම සම්බන්ධයෙන් ඉදිරිපත් කල යුතු අවශ්‍යතාවයන්
  • සමුපකාර සමිතියේ ඉල්ලීම
  • ණය දීමට එකතු වන සමිතියේ ණය දීම පිළිබඳ කොන්දේසි ඇතුලත් අධ්‍යක්‍ෂ මණ්ඩල වාර්තාව
  • ණය ගැනීමට අදහස් කරන සමිතියේ එම කොන්දේසි පිළිගැනිමට එකග වෙමින් ඉදිරිපත් කරන අධ්‍යක්‍ෂ මණ්ඩල වාර්තාව
  • සමිති දෙකෙහිම මූල්‍ය තත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාව
  • සමිති භාර සමුපකාර සංවර්ධන නිලධාරීන්ගේ නිර්දේශයන්
  •  

    8. පිටණය සීමාවේ කාලය දීර්ඝ කර ගැනීමට ඉල්ලුම් කිරීමේදී ඉදිරිපත් කල යුතු අවශ්‍යතාවයන්
  • සමුපකාර සමිතියේ ඉල්ලීම
  • මහා සභා අනුමැතිය ගත නොහැකි වීමට හේතු
  • විගණන වාර්තාවේ ශේෂ පත්‍ර පිටපත
  • තෙමසකට වඩා නොපැරණි ප්‍රාග්ධන ගිණුම
  • පවතින පිටණය සීමාව නිශ්චිත කාලයකට දීර්ඝ කළ යුතු බවට අධ්‍යක්‍ෂ මණ්ඩල තීරණ ඇතුලත් වාර්තාව
  • සමූපකාර සංවර්ධන නිළධාරී නිර්දේශිත වාර්තාව
  •  

    9. ග්‍රාමීය බැංකු අතිරික්තයෙන් වෙනත් අවශ්‍යතා සඳහා ණය ලබා ගැනීමේදී ඉදිරිපත් කල යුතු අවශ්‍යතාවයන්
  • සමුපකාර සමිතියේ ඉල්ලීම
  • අධ්‍යක්‍ෂ මණ්ඩල තීරණ වාර්තා පිටපත්
  • අවසාන ශේෂ පත්‍රය / ප්‍රාග්ධන ගිණුම
  • ග්‍රාමීය බැංකු අතිරික්තයන් ගණනය කළ ගිණුම(චක්‍ර ලේඛ උපදෙස් පරිදි)
  • ණය අවශ්‍යතාවය හා ප්‍රමාණය සනාථ කිරීමේ ඇස්තමේන්තුව
  • සමූපකාර සංවර්ධන නිළධාරිගේ නිර්දේශ සහිත වාර්තාව
  •  

    10. සමුපකාර සමිති නිලධාරීන්ගේ අත්සන් සහතික කිරීමට අදාලව ඉදිරිපත් කල යුතු අවශ්‍යතාවයන්
  • සමුපකාර සමිතියේ ඉල්ලීම
  • අධ්‍යක්‍ෂ මණ්ඩල / කාරක සභා වාර්තා පිටපත් දෙකක්
  • අදාල නිළධාරියාට බලය පැවරීමේ තිරණ ඇතුලත් අධ්‍යක්‍ෂ මණ්ඩල / කාරක සභා වාර්තා පිටපත් දෙකක්
  • අතුරු ව්‍යවස්ථාවෙහි අදාල ඡේදය ඇතුලත් සහතික කළ පිටපත
  • ආදර්ශ අත්සන් සහිත කාඩ් පත්
  • අතුරු ව්‍යවස්ථානූකූලව බලය පැවරී තිබේද යන්න සහතිකය සමග සමුපකාර සංවර්ධන නිළධාරියාගේ නිර්දේශය සහිත වාර්තාව
  •  

    11. වත්කම් මිලදී ගැනීම / බැහැර කිරීම (රීති 48 අනුව ) * ඉඩම් මිලදී ගැනීම *
  • සමිතියේ ඉල්ලීම. ( මුදල් සපයා ගන්නා ආකාරය ද ඇතුළත් විස්තර සහිත)
  • මහා සභාවේ තීරණය රැගත් රැස්වීම් වාර්තා ඛණ්ඩයේ සහතික කරන ලද පිටපතක්
  • මිලදී ගැනීම,මිළ ගණන් කැඳවීම ඇතුළු මෙම කාර්යය සම්බන්ධයෙන් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ / කාරක සභාවේ තීරණය රැගත් රැස්වීම් වාර්තා ඛණ්ඩය (අත්පත් කර ගැනීමට යෝජිත ඉඩමේ විස්තර ද ඇතුළත්)
  • අවසාන වරට විගණනය කරන ලද ශේෂ පත්‍ර පිටපත
  • ඉල්ලූම් පත්‍රය ඉදිරිපත් කරන දිනට තෙමසකට වඩා කල් ගත නොවු ප්‍රාග්ධන ගිණුම
  • විධිමත්ව සකස් කරන ලද කාරක ප්‍රාග්ධන ගිණුම
  • අදාල කරුණ ඇතුලත් සංවර්ධන සැලැස්මේ සහතික කල පිටපතක්
  • අදාල වන අවස්ථාවන් හිදි පිළිගත් ආයතනයක තක්සේරු වාර්තාවේ සහතික කරන ලද ඡායාස්ථ පිටපතක්
  • යෝජිත ශක්‍යතා වාර්තාව, මුදල් ප්‍රවාහ ඇස්තමේන්තුව
  • ව්‍යපෘතියක් සඳහා මිලදී ගන්නේ නම් ව්‍යපෘති වාර්තාව හෝ යෝග්‍යතා වාර්තාව
  • කැඳවන ලද මිල ගණන් පිටපත්
  • දේපල හිමිකරු හා සමිතිය අතර හුවමාරු වූ ලිපි පිටපත්. (හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපියද ඇතුළත්)
  • බිම් සැලැස්මේ හා ඔප්පුවේ සහතික කල පිටපත්
  • වීථිරේඛා සහ නොපවරාගැනීමේ සහතිකය( පළාත්පාලන ආයතනය විසින් නිකුත් කළ)
  • හිමිකම් වාර්තාව (අවුරුදු දහයක සේවා පළපුරුද්ද ඇති නීතීඥවරයකු විසින් සකස් කල)
  • දේපළට අදාල පත්ඉරු ( පසුගිය වර්ෂ 30 අදාළ)
  • මෙම මිලදී ගැනීම සඳහා අරමුදල් සපයාගන්නා ආකාරය. ( බාහිර ආයතනයකින් ණය ලබාගන්නේ නම් මහා සභාව විසින් නියම කරගත් උපරිම ණය සීමාව පිළිබඳ තීරණය එම රැස්වීම් වාර්තාවේ සහතික කල පිටපතක් සමඟ ඉදිරිපත් කල යුතුය.)
  • සමුපකාර සංවර්ධන නිළධාරියාගේ නිරීක්‍ෂණය සහ නිර්දේශය.
  •  

    * වාහන මිලදී ගැනීම *
  • සමිතියේ ඉල්ලීම. ( මුදල් සපයා ගන්නා ආකාරය ද ඇතුළත් විස්තර සහිත)
  • මහා සභාවේ තීරණය රැගත් රැස්වීම් වාර්තා ඛණ්ඩයේ සහතික කරන ලද පිටපතක්
  • මිලදී ගැනීම,මිළ ගණන් කැඳවීම ඇතුළු මෙම කාර්යය සම්බන්ධයෙන් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ / කාරක සභාවේ තීරණය රැගත් රැස්වීම් වාර්තා ඛණ්ඩය. (අත්පත් කර ගැනීමට යෝජිත වාහනය පිළිබඳ විස්තර ද ඇතුළත්)
  • අවසාන වරට විගණනය කරන ලද ශේෂ පත්‍ර පිටපත.
  • ඉල්ලූම් පත්‍රය ඉදිරිපත් කරන දිනට තෙමසකට වඩා කල් ගත නොවු ප්‍රාග්ධන ගිණුම.
  • විධිමත්ව සකස් කරන ලද කාරක ප්‍රාග්ධන ගිණුම
  • අදාල කරුණ ඇතුලත් සංවර්ධන සැලැස්මේ සහතික කල පිටපතක්
  • අදාල වන අවස්ථාවන් හිදී පිළිගත් ආයතනයක තක්සේරු/තාක්ෂණික වාර්තාවේ සහතික කරන ලද ඡායාස්ථ පිටපතක්
  • යෝජිත ශක්‍යතා වාර්තාව, මුදල් ප්‍රවාහ ඇස්තමේන්තුව
  • ව්‍යපෘතියක් සඳහා මිලදී ගන්නේ නම් ව්‍යපෘති වාර්තාව
  • කැඳවන ලද මිල ගණන් පිටපත්
  • වාහන හිමිකරු හා සමිතිය අතර හුවමාරු වූ ලිපි පිටපත්. (හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපියද ඇතුළත්)
  • මෙම මිලදී ගැනීම සඳහා අරමුදල් සපයා ගන්නා ආකාරය. ( බාහිර ආයතනයකින් ණය ලබාගන්නේ නම් මහා සභාව විසින් නියම කරගත් උපරිම ණය සීමාව පිළිබඳ තීරණය එම රැස්වීම් වාර්තාවේ සහතික කල පිටපතක් සමඟ ඉදිරිපත් කල යුතුය.)
  • සමුපකාර සංවර්ධන නිළධාරියාගේ නිර්දේශය.
  •  

    * ගොඩනැගිලි ඉදිකිරීම *
  • සමිතියේ ඉල්ලීම. ( මුදල් සපයා ගන්නා ආකාරය ද ඇතුළත් විස්තර සහිත)
  • මහා සභාවේ තීරණය රැගත් රැස්වීම් වාර්තා ඛණ්ඩයේ සහතික කරන ලද පිටපතක්.
  • මිළ ගණන් කැඳවිම ඇතුළු මෙම කාර්යය සම්බන්ධයෙන් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ / කාරක සභාවේ තීරණය රැගත් රැස්වීම් වාර්තා ඛණ්ඩය. (ඉදිකිරීමට යෝජිත ගොඩනැගිල්ල පිළිබඳ විස්තර ද ඇතුළත්)
  • අවසාන වරට විගණනය කරන ලද ශේෂ පත්‍ර පිටපත
  • ඉල්ලූම් පත්‍රය ඉදිරිපත් කරන දිනට තෙමසකට වඩා කල් ගත නොවු ප්‍රාග්ධන ගිණුම.
  • විධිමත්ව සකස් කරන ලද කාරක ප්‍රාග්ධන ගිණුම.
  • අදාල කරුණ ඇතුලත් සංවර්ධන සැලැස්මේ සහතික කල පිටපතක්
  • ඉදිකිරීම සිදුකිරීමට අපේක්ෂිත ඉඩම අත්පත් කරගැනීමට අදාල අනුමැතිය ලබාදුන් ලිපියේ පිටපතක්
  • ඉඩමේ නිරවුල් අයිතිය තහවුරු කෙරෙන ලේඛණවල සහතික කල පිටපත්. (ඔප්පු පිටපත, පත්ඉරු..)
  • අනුමත සැලැස්ම
  • අදාල වියදම් සීමාවන් තුළ අනුමත කල හැකි බලයලත් නිලධාරීන් විසින් සකස කල අනුමත වියදම් ඇස්තමේන්තුව. (මෙම ඉදිකිරීම ග්‍රාමීය බැංකු ශාඛාවක් සඳහා වන විට මවිසින් 2014.08.30 දින නිකුත් කර අංක දපස/සමු.සං/සං/6 දරණ ලිපියේ නියාමනයන්ට අනුව විය යුතු බැවින් සැලැස්ම, වැය ඇස්තමේන්තුව ඇතුළු පූර්ව කාර්යයන් ඊට අනුගතව විය යුතුය.)
  • ව්‍යපෘතියක් සඳහා ඉඳිකරන්නේ නම් ව්‍යපෘති වාර්තාව හෝ නොවේනම් යෝග්‍යතා වාර්තාව
  • ඉදිකිරීමට අදාලව මිල ගණන් කැඳවා ඇත්නම් කැඳවන ලද මිල ගණන් පිටපත්. ( මිල ගණන් කැඳවීම ඇස්තමේන්තුව ප්‍රකාරව එහි ඇති වැඩ විෂයන් හා ඒකක ප්‍රමාණයන් අනුව විය යුතුය.)
  • මෙම මිලදී ගැනීම සඳහා අරමුදල් සපයාගන්නා ආකාරය. ( බාහිර ආයතනයකින් ණය ලබාගන්නේ නම් මහා සභාව විසින් නියම කරගත් උපරිම ණය සීමාව පිළිබඳ තීරණය එම රැස්වීම් වාර්තාවේ සහතික කල පිටපතක් සමඟ ඉදිරිපත් කල යුතුය.)
  • සමුපකාර සංවර්ධන නිළධාරියාගේ නිර්දේශය
  •  

    * පරිගණක ඇතුළු තාක්ෂණික උපකරණ මිලදී ගැනීම් *
  • සමිතියේ ඉල්ලීම. ( මුදල් සපයා ගන්නා ආකාරය ද ඇතුළත් විස්තර සහිත)
  • මහා සභාවේ තීරණය රැගත් රැස්වීම් වාර්තා ඛණ්ඩයේ සහතික කරන ලද පිටපතක්
  • පිරිවිතර තීරණය කිරීම, මිලදී ගැනීම, මිළ ගණන් කැඳවීම ඇතුළු මෙම කාර්යය සම්බන්ධයෙන් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ / කාරක සභාවේ තීරණය රැගත් රැස්වීම් වාර්තා ඛණ්ඩය. (මිලදී ගැනීමට අපේක්ෂිත උපකරණ පිළිබඳ විස්තර ද ඇතුළත්)
  • අවසාන වරට විගණනය කරන ලද ශේෂ පත්‍ර පිටපත
  • ඉල්ලූම් පත්‍රය ඉදිරිපත් කරන දිනට තෙමසකට වඩා කල් ගත නොවු ප්‍රාග්ධන ගිණුම.
  • විධිමත්ව සකස් කරන ලද කාරක ප්‍රාග්ධන ගිණුම.
  • අදාල කරුණ ඇතුලත් සංවර්ධන සැලැස්මේ සහතික කල පිටපතක්
  • අදාල වන අවස්ථා වන් හිදි පිළිගත් ආයතනයක තක්සේරු/තාක්ෂණික වාර්තාවේ සහතික කරන ලද ඡායාස්ථ පිටපතක්
  • යෝජිත ශක්‍යතා වාර්තාව, මුදල් ප්‍රවාහ ඇස්තමේන්තුව
  • ව්‍යපෘතියක් සඳහා මිලදී ගන්නේ නම් ව්‍යපෘති වාර්තාව
  • කැඳවන ලද මිල ගණන් පිටපත්. - ආයතන මඟින් ලබා දෙන ප්‍රවර්ධන දීමනා හා සේවා විස්තර ද ඇතුළත් කරන්න
  • මෙම මිලදී ගැනීම සඳහා අරමුදල් සපයාගන්නා ආකාරය. ( බාහිර ආයතනයකින් ණය ලබාගන්නේ නම් මහා සභාව විසින් නියම කරගත් උපරිම ණය සීමාව පිළිබඳ තීරණය එම රැස්වීම් වාර්තාවේ සහතික කල පිටපතක් සමඟ ඉදිරිපත් කල යුතුය.)
  • සමුපකාර සංවර්ධන නිළධාරියාගේ නිර්දේශය
  •  

    * වෙනත් වත්කම් මිලදී ගැනීම් *
  • සමිතියේ ඉල්ලීම. ( මුදල් සපයා ගන්නා ආකාරය ද ඇතුළත් විස්තර සහිත)
  • මහා සභාවේ තීරණය රැගත් රැස්වීම් වාර්තා ඛණ්ඩයේ සහතික කරන ලද පිටපතක්.
  • පිරිවිතර තීරණය කිරීම, මිලදී ගැනීම,මිළ ගණන් කැඳවිම ඇතුළු මෙම කාර්යය සම්බන්ධයෙන් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ / කාරක සභාවේ තීරණය රැගත් රැස්වීම් වාර්තා ඛණ්ඩය. (මිලදී ගැනීමට අපේක්ෂිත උපකරණ පිළිබඳ විස්තර ද ඇතුළත්)
  • අවසාන වරට විගණනය කරන ලද ශේෂ පත්‍ර පිටපත
  • ඉල්ලූම් පත්‍රය ඉදිරිපත් කරන දිනට තෙමසකට වඩා කල් ගත නොවු ප්‍රාග්ධන ගිණුම
  • විධිමත්ව සකස් කරන ලද කාරක ප්‍රාග්ධන ගිණුම
  • අදාල කරුණ ඇතුලත් සංවර්ධන සැලැස්මේ සහතික කල පිටපතක්
  • අදාල වන අවස්ථා වන් හිදි පිළිගත් ආයතනයක තක්සේරු/තාක්ෂණික වාර්තාවේ සහතික කරන ලද ඡායාස්ථ පිටපතක්
  • යෝජිත ශක්‍යතා වාර්තාව, මුදල් ප්‍රවාහ ඇස්තමේන්තුව
  • ව්‍යපෘතියක් සඳහා මිලදී ගන්නේ නම් ව්‍යපෘති වාර්තාව
  • කැඳවන ලද මිල ගණන් පිටපත්. - ආයතන මඟින් ලබා දෙන ප්‍රවර්ධන දීමනා හා සේවා විස්තර ද ඇතුළත් කරන්න
  • මෙම මිලදී ගැනීම සඳහා අරමුදල් සපයාගන්නා ආකාරය. ( බාහිර ආයතනයකින් ණය ලබාගන්නේ නම් මහා සභාව විසින් නියම කරගත් උපරිම ණය සීමාව පිළිබඳ තීරණය එම රැස්වීම් වාර්තාවේ සහතික කල පිටපතක් සමඟ ඉදිරිපත් කල යුතුය.)
  • සමුපකාර සංවර්ධන නිළධාරියාගේ නිර්දේශය
  •  

    *පරිගණක මෘදුකාංග ඇතුළත් කිරීම හා ජාලගත කිරීම*
  • සමිතියේ ඉල්ලීම. ( මුදල් සපයා ගන්නා ආකාරය ද ඇතුළත් විස්තර සහිත)
  • මහා සභාවේ තීරණය රැගත් රැස්වීම් වාර්තා ඛණ්ඩයේ සහතික කරන ලද පිටපතක්
  • පිරිවිතර තීරණය කිරීම, මිලදී ගැනීම,මිළ ගණන් කැඳවිම ඇතුළු මෙම කාර්යය සම්බන්ධයෙන් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ / කාරක සභාවේ තීරණය රැගත් රැස්වීම් වාර්තා ඛණ්ඩය. (මිලදී ගැනීමට අපේක්ෂිත උපකරණ පිළිබඳ විස්තර ද ඇතුළත්)
  • අවසාන වරට විගණනය කරන ලද ශේෂ පත්‍ර පිටපත
  • ඉල්ලූම් පත්‍රය ඉදිරිපත් කරන දිනට තෙමසකට වඩා කල් ගත නොවු ප්‍රාග්ධන ගිණුම.
  • විධිමත්ව සකස් කරන ලද කාරක ප්‍රාග්ධන ගිණුම.
  • අදාල කරුණ ඇතුලත් සංවර්ධන සැලැස්මේ සහතික කල පිටපතක්
  • අදාල වන අවස්ථා වන් හිදි පිළිගත් ආයතනයක තක්සේරු/තාක්ෂණික වාර්තාවේ සහතික කරන ලද ඡායාස්ථ පිටපතක්
  • දෙපාර්තමේන්තු අනුමැතිය ලද ආයනයන් බව තහවුරු කරන ලිපියේ පිටපත
  • යෝජිත ශක්‍යතා වාර්තාව, මුදල් ප්‍රවාහ ඇස්තමේන්තුව
  • ව්‍යපෘතියක් සඳහා මිලදී ගන්නේ නම් ව්‍යපෘති වාර්තාව
  • කැඳවන ලද මිල ගණන් පිටපත්. - ආයතන මඟින් ලබා දෙන ප්‍රවර්ධන දීමනා හා සේවා විස්තර ද ඇතුළත් කරන්න
  • මෙම මිලදී ගැනීම සඳහා අරමුදල් සපයාගන්නා ආකාරය. ( බාහිර ආයතනයකින් ණය ලබාගන්නේ නම් මහා සභාව විසින් නියම කරගත් උපරිම ණය සීමාව පිළිබඳ තීරණය එම රැස්වීම් වාර්තාවේ සහතික කල පිටපතක් සමඟ ඉදිරිපත් කල යුතුය.)
  • සමුපකාර සංවර්ධන නිළධාරියාගේ නිර්දේශය
  •  

    *වෙනත් වත්කම් මිලදී ගැනීම් *
  • සමිතියේ ඉල්ලීම ( මුදල් සපයා ගන්නා ආකාරය ද ඇතුළත් විස්තර සහිත)
  • මහා සභාවේ තීරණය රැගත් රැස්වීම් වාර්තා ඛණ්ඩයේ සහතික කරන ලද පිටපතක්
  • පිරිවිතර තීරණය කිරීම, මිලදී ගැනීම,මිළ ගණන් කැඳවිම ඇතුළු මෙම කාර්යය සම්බන්ධයෙන් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ / කාරක සභාවේ තීරණය රැගත් රැස්වීම් වාර්තා ඛණ්ඩය. (මිලදී ගැනීමට අපේක්ෂිත උපකරණ පිළිබඳ විස්තර ද ඇතුළත්)
  • අවසාන වරට විගණනය කරන ලද ශේෂ පත්‍ර පිටපත
  • ඉල්ලූම් පත්‍රය ඉදිරිපත් කරන දිනට තෙමසකට වඩා කල් ගත නොවු ප්‍රාග්ධන ගිණුම
  • විධිමත්ව සකස් කරන ලද කාරක ප්‍රාග්ධන ගිණුම
  • අදාල කරුණ ඇතුලත් සංවර්ධන සැලැස්මේ සහතික කල පිටපතක්
  • අදාල වන අවස්ථා වන් හිදි පිළිගත් ආයතනයක තක්සේරු/තාක්ෂණික වාර්තාවේ සහතික කරන ලද ඡායාස්ථ පිටපතක්
  • යෝජිත ශක්‍යතා වාර්තාව, මුදල් ප්‍රවාහ ඇස්තමේන්තුව
  • ව්‍යපෘතියක් සඳහා මිලදී ගන්නේ නම් ව්‍යපෘති වාර්තාව
  • කැඳවන ලද මිල ගණන් පිටපත්. - ආයතන මඟින් ලබා දෙන ප්‍රවර්ධන දීමනා හා සේවා විස්තර ද ඇතුළත් කරන්න
  • මෙම මිලදී ගැනීම සඳහා අරමුදල් සපයාගන්නා ආකාරය ( බාහිර ආයතනයකින් ණය ලබාගන්නේ නම් මහා සභාව විසින් නියම කරගත් උපරිම ණය සීමාව පිළිබඳ තීරණය එම රුස්වීම් වාර්තාවේ සහතික කල පිටපතක් සමඟ ඉදිරිපත් කල යුතුය.)
  • සමුපකාර සංවර්ධන නිළධාරියාගේ නිර්දේශය
  •  

    12. පරිගණක මෘදුකාංග ඇතුළත් කිරීම හා ජාලගත කිරීම
  • සමිතියේ ඉල්ලීම. ( මුදල් සපයා ගන්නා ආකාරය ද ඇතුළත් විස්තර සහිත)
  • මහා සභාවේ තීරණය රැගත් රැස්වීම් වාර්තා ඛණ්ඩයේ සහතික කරන ලද පිටපතක්
  • පිරිවිතර තීරණය කිරීම, මිලදී ගැනීම,මිළ ගණන් කැඳවිම ඇතුළු මෙම කාර්යය සම්බන්ධයෙන් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ / කාරක සභාවේ තීරණය රැගත් රැස්වීම් වාර්තා ඛණ්ඩය. (මිලදී ගැනීමට අපේක්ෂිත උපකරණ පිළිබඳ විස්තර ද ඇතුළත්)
  • අවසාන වරට විගණනය කරන ලද ශේෂ පත්‍ර පිටපත
  • ඉල්ලූම් පත්‍රය ඉදිරිපත් කරන දිනට තෙමසකට වඩා කල් ගත නොවු ප්‍රාග්ධන ගිණුම.
  • විධිමත්ව සකස් කරන ලද කාරක ප්‍රාග්ධන ගිණුම.
  • අදාල කරුණ ඇතුලත් සංවර්ධන සැලැස්මේ සහතික කල පිටපතක්
  • අදාල වන අවස්ථා වන් හිදි පිළිගත් ආයතනයක තක්සේරු/තාක්ෂණික වාර්තාවේ සහතික කරන ලද ඡායාස්ථ පිටපතක්
  • දෙපාර්තමේන්තු අනුමැතිය ලද ආයනයන් බව තහවුරු කරන ලිපියේ පිටපත
  • යෝජිත ශක්‍යතා වාර්තාව, මුදල් ප්‍රවාහ ඇස්තමේන්තුව
  • ව්‍යපෘතියක් සඳහා මිලදී ගන්නේ නම් ව්‍යපෘති වාර්තාව
  • • කැඳවන ලද මිල ගණන් පිටපත්. - ආයතන මඟින් ලබා දෙන ප්‍රවර්ධන දීමනා හා සේවා විස්තර ද ඇතුළත් කරන්න
  • මෙම මිලදී ගැනීම සඳහා අරමුදල් සපයාගන්නා ආකාරය ( බාහිර ආයතනයකින් ණය ලබාගන්නේ නම් මහා සභාව විසින් නියම කරගත් උපරිම ණය සීමාව පිළිබඳ තීරණය එම රුස්වීම් වාර්තාවේ සහතික කල පිටපතක් සමඟ ඉදිරිපත් කල යුතුය.)
  • සමුපකාර සංවර්ධන නිළධාරියාගේ නිර්දේශය
  •  

    13. ගොඩනැගිලි නවීකරණයන් /අළුත්වැඩියාවන්
  • සමිතියේ ඉල්ලීම. ( මුදල් සපයා ගන්නා ආකාරය ද ඇතුළත් විස්තර සහිත)
  • මහා සභාවේ තීරණය රැගත් රැස්වීම් වාර්තා ඛණ්ඩයේ සහතික කරන ලද පිටපතක්
  • මිළ ගණන් කැඳවීම ඇතුළු මෙම කාර්යය සම්බන්ධයෙන් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ / කාරක සභාවේ තීරණය රැගත් රැස්වීම් වාර්තා ඛණ්ඩය. (නවීකරණයට/අළුත්වැඩියාවට යෝජිත ගොඩනැගිල්ල පිළිබඳ විස්තර ද ඇතුළත්)
  • අවසාන වරට විගණනය කරන ලද ශේෂ පත්‍ර පිටපත
  • ඉල්ලූම් පත්‍රය ඉදිරිපත් කරන දිනට තෙමසකට වඩා කල් ගත නොවු ප්‍රාග්ධන ගිණුම.
  • විධිමත්ව සකස් කරන ලද කාරක ප්‍රාග්ධන ගිණුම
  • අදාල කරුණ ඇතුලත් සංවර්ධන සැලැස්මේ සහතික කල පිටපතක්
  • නවීකරණය/ අළුත්වැඩියාව සිදුකිරීමට අපේක්ෂිත ගොඩනැගිල්ල ඉදිකර ගැනීමට/මිලදීගැනීමට අදාලව අනුමැතිය ලබාදුන් ලිපියේ පිටපතක් ,
  • අනුමත සැලැස්ම
  • අදාල වියදම් සීමාවන් තුළ අනුමත කල හැකි බලයලත් නිලධාරීන් සකස් කල අනුමත වියදම් ඇස්තමේන්තුව. (මෙම ඉදිකිරීම ග්‍රාමීය බැංකු ශාඛාවක් සඳහා වන විට මවිසින් 2014.08.30 දින නිකුත් කර අංක දපස/සමු.සං/සං/06 දරණ ලිපියේ නියාමනයන්ට අනුව විය යුතු බැවින් සැලැස්ම, වැය ඇස්තමේන්තුව ඇතුළු පූර්ව කාර්යයන් ඊට අනුගතව විය යුතුය.)
  • ව්‍යපෘතියක් සඳහා නවීකරණය/අළුත්වැඩියාව කරන්නේ නම් ව්‍යපෘති වාර්තාව හෝ නොවේ නම් යෝග්‍යතා වාර්තාව.
  • නවීකරණය/අළුත්වැඩියාව ට අදාලව මිල ගණන් කැඳවා ඇත්නම් කැඳවන ලද මිල ගණන් පිටපත්. ( මිල ගණන් කැඳවීම ඇස්තමේන්තුවට අනුව එහි ඇති වැඩ විෂයන් හා ඒකක ප්‍රමාණයන් අනුව විය යුතුය.)
  • මෙම නවීකරණය/අළුත්වැඩියාව සඳහා අරමුදල් සපයාගන්නා ආකාරය. ( බාහිර ආයතනයකින් ණය ලබාගන්නේ නම් මහා සභාව විසින් නියම කරගත් උපරිම ණය සීමාව පිළිබඳ තීරණය එම රැස්වීම් වාර්තාවේ සහතික කල පිටපතක් සමඟ ඉදිරිපත් කල යුතුය.)
  • සමුපකාර සංවර්ධන නිළධාරියාගේ නිර්දේශය
  •  

    14. වාහන අළුත්වැඩියාවන්
  • සමිතියේ ඉල්ලීම. ( මුදල් සපයා ගන්නා ආකාරය ද ඇතුළත් විස්තර සහිත)
  • මහා සභාවේ තීරණය රැගත් රැස්වීම් වාර්තා ඛණ්ඩයේ සහතික කරන ලද පිටපතක්
  • මිළ ගණන් කැඳවීම ඇතුළු මෙම කාර්යය සම්බන්ධයෙන් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ / කාරක සභාවේ තීරණය රැගත් රැස්වීම් වාර්තා ඛණ්ඩය. (අළුත්වැඩියාවට යෝජිත වාහනය පිළිබඳ විස්තර ද ඇතුළත්)
  • අවසාන වරට විගණනය කරන ලද ශේෂ පත්‍ර පිටපත
  • ඉල්ලූම් පත්‍රය ඉදිරිපත් කරන දිනට තෙමසකට වඩා කල් ගත නොවු ප්‍රාග්ධන ගිණුම
  • විධිමත්ව සකස් කරන ලද කාරක ප්‍රාග්ධන ගිණුම
  • අදාල කරුණ ඇතුලත් සංවර්ධන සැලැස්මේ සහතික කල පිටපතක්
  • අළුත්වැඩියාව සිදුකිරීමට අපේක්ෂිත වාහනය මිලදීගැනීමට අදාලව අනුමැතිය ලබාදුන් ලිපියේ පිටපතක් ,
  • පිලිගත් ආයතනයක කාර්මික වාර්තාව. ( උදා - ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය....)
  • අනුමත වියදම් ඇස්තමේන්තුව. ( අදාල වියදම් සීමාවන් තුළ අනුමත කල හැකි බලයලත් නිලධාරීන් විය යුතුය)
  • ව්‍යපෘතියක් සඳහා නවීකරණය/අළුත්වැඩියාව කරන්නේ නම් ව්‍යපෘති වාර්තාව හෝ නොවේ නම් යෝග්‍යතා වාර්තාව
  • නවීකරණය/අළුත්වැඩියාවට අදාලව මිල ගණන් කැඳවා ඇත්නම් කැඳවන ලද මිල ගණන් පිටපත්. ( මිල ගණන් කැඳවීම ඇස්තමේන්තුවට අනුව එහි ඇති වැඩ විෂයන් හා ඒකක ප්‍රමාණයන් අනුව විය යුතුය.)
  • මෙම අළුත්වැඩියාව සඳහා අරමුදල් සපයාගන්නා ආකාරය. ( බාහිර ආයතනයකින් ණය ලබාගන්නේ නම් මහා සභාව විසින් නියම කරගත් උපරිම ණය සීමාව පිළිබඳ තීරණය එම රැස්වීම් වාර්තාවේ සහතික කල පිටපතක් සමඟ ඉදිරිපත් කල යුතුය.)
  • සමුපකාර සංවර්ධන නිළධාරියාගේ නිර්දේශය
  •  

    15. වාහන/යන්ත්‍රෝපකරණ / ඉඩම් විකිණීම
  • සමිතියේ සවිස්තර ඉල්ලීම
  • මහා සභාවේ තීරණය රැගත් රැස්වීම් වාර්තා ඛණ්ඩයේ සහතික කරන ලද පිටපතක්
  • විකිණීම,මිළ ගණන් කැඳවිම, ප්‍රසිද්ධ කිරීම ඇතුළු මෙම කාර්යය සම්බන්ධයෙන් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ / කාරක සභාවේ තීරණය රැගත් රැස්වීම් වාර්තා ඛණ්ඩය. (විකිණීමට යෝජිත දේපළෙහි විස්තර ද ඇතුළත්)
  • අවසාන වරට විගණනය කරන ලද ශේෂ පත්‍ර පිටපත.
  • ඉල්ලූම් පත්‍රය ඉදිරිපත් කරන දිනට තෙමසකට වඩා කල් ගත නොවු ප්‍රාග්ධන ගිණුම.
  • අදාල කරුණ ඇතුලත් සංවර්ධන සැලැස්මේ සහතික කල පිටපතක්
  • අදාල වන අවස්ථා වන් හිදි පිළිගත් ආයතනයක තක්සේරු වාර්තාවේ සහතික කරන ලද ඡායාස්ථ පිටපතක්. (විකිණිමට අපේක්ෂිත දේපළෙහි වටිනාකම තක්සේරු කර ගැනීම සඳහා - මෙය රහස්‍ය වාර්තාවක් ලෙස ලබා ගන්නේනම් ඒ බව සඳහන් කර ලිපියක් ඇමිණිය යුතුය.)
  • කැඳවන ලද මිල ගණන් පිටපත්
  • සමුපකාර සංවර්ධන නිළධාරියාගේ නිර්දේශය
  •  

    16. අබලි ද්‍රව්‍ය වෙන්දේසි කිරීම
  • සමිතියේ සවිස්තර ඉල්ලීම
  • මහා සභාවේ තීරණය රැගත් රැස්වීම් වාර්තා ඛණ්ඩයේ සහතික කරන ලද පිටපතක්
  • වෙන්දේසියේ විකිණීම,මිළ ගණන් තීරණය කිරීම, මිල ගණන් කැඳවිම , ප්‍රසිද්ධ කිරීම ඇතුළු මෙම කාර්යය සම්බන්ධයෙන් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ / කාරක සභාවේ තීරණය රැගත් රැස්වීම්. වාර්තා ඛණ්ඩය. (විකිණීමට යෝජිත දේපළෙහි විස්තර ද ඇතුළත්)
  • අවසාන වරට විගණනය කරන ලද ශේෂ පත්‍ර පිටපත
  • ඉල්ලූම් පත්‍රය ඉදිරිපත් කරන දිනට තෙමසකට වඩා කල් ගත නොවු ප්‍රාග්ධන ගිණුම
  • අදාල කරුණ ඇතුලත් සංවර්ධන සැලැස්මේ සහතික කල පිටපතක්
  • අදාල වන අවස්ථා වන් හිදි පිළිගත් ආයතනයක තක්සේරු වාර්තාවේ සහතික කරන ලද ඡායාස්ථ පිටපතක්. (වෙන්දේසියේදී අවම ලංසුව හා අපේක්ෂිත දේපළෙහි වටිනාකම තක්සේරු කර ගැනීම සඳහා - මෙය රහස්‍ය වාර්තාවක් ලෙස ලබා ගන්නේනම් ඒ බව සඳහන් කර ලිපියක් ඇමිණිය යුතුය.)
  • කැඳවන ලද මිල ගණන් පිටපත්
  • සමුපකාර සංවර්ධන නිළධාරියාගේ නිර්දේශය
  •  

    17. බදුදීම් හා බදු ගැනීම්
  • සමිතියේ සවිස්තර ඉල්ලීම
  • මහා සභාවේ තීරණය රැගත් රැස්වීම් වාර්තා ඛණ්ඩයේ සහතික කරන ලද පිටපතක්
  • බදු දීම/ බදු ගැනීම,මිළ ගණන් කැඳවිම ඇතුළු මෙම කාර්යය සම්බන්ධයෙන් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ / කාරක සභාවේ තීරණය රැගත් රැස්වීම් වාර්තා ඛණ්ඩය. (විකිණීමට යෝජිත දේපළෙහි විස්තර ද ඇතුළත්)
  • අවසාන වරට විගණනය කරන ලද ශේෂ පත්‍ර පිටපත
  • ඉල්ලූම් පත්‍රය ඉදිරිපත් කරන දිනට තෙමසකට වඩා කල් ගත නොවු ප්‍රාග්ධන ගිණුම.
  • අදාල කරුණ ඇතුලත් සංවර්ධන සැලැස්මේ සහතික කල පිටපතක්
  • අදාල වන අවස්ථා වන් හිදි පිළිගත් ආයතනයක තක්සේරු වාර්තාවේ සහතික කරන ලද ඡායාස්ථ පිටපතක්. ( බදු දීම/බදු ගැනීම අපේක්ෂිත දේපළෙහි වටිනාකම තක්සේරු කර ගැනීම සඳහා - මෙය රහස්‍ය වාර්තාවක් ලෙස ලබා ගන්නේ නම් ඒ බව සඳහන් කර ලිපියක් ඇමිණිය යුතුය.)
  • කැඳවන ලද මිල ගණන් පිටපත්
  • විධිමත් ගිවිසුමෙහි පිටපතක් / කොන්දේසි
  • සමුපකාර සංවර්ධන නිළධාරියාගේ නිර්දේශය
  •  

    18. සමිතියක නව ව්‍යාපෘතියක් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමේදී ඉදිරිපත් කල යුතු අවශ්‍යතාවයන්
  • සමිතියේ ඉල්ලීම
  • මහා සභා තීරණය රැගත් වාර්තා ඛණ්ඩය. (සහතික කරන ලද)
  • අධ්‍යක්‍ෂ මණ්ඩලයේ / කාරක සභාවෙහි තීරණය රැගත් වාර්තා ඛණ්ඩය. (සහතික කරන ලද)
  • යෝග්‍යතා වාර්තාව හා ඇස්තමේන්තුව
  • සමිතියේ සංවර්ධන සැලැස්මට අනුකූල ද, යන්න පිළිබඳ වාර්තාවක්
  • ව්‍යපෘති වාර්තාවේ අඩංගු විය යුතු කරුණු
  • i. ව්‍යාපෘතියේ ස්වභාවය සහ හැදින්වීම.
  • ii. අරමුණ
  • iii.සාමාජික හා පාරි‍භෝගික ප්‍රතිලාභ
  • iv. සමාජමය හා පාරිසරික යෝග්‍යතාවය
  • v. නිෂ්පාදනය සදහා වූ ස්ථීර වෙළඳ පොළ හා ඇණවුම්
  • vi. අමුද්‍රව්‍ය හෝ යෙදවුම් ලබා ගන්නා ආකාරය
  • vii අදාල නිෂ්පාදන වල තත්ව පාලනය
  • viii පුහුණු හා නුපුහුණු කමිකරුවන් හා සේවකයෝ
  • ix කළමණාකරණය
  • x ඇස්තමේන්තුව
  • * ගොඩනැගිලි
  • * යන්ත්‍ර උපකරණ
  • * උපකරණ
  • * සේවක වැටුප් හා දිමනා
  • * අමුද්‍රව්‍ය
  • * මෙවලම්
  • * විදුලිය
  • * නිෂ්පාදන ධාරිතාවය
  • * සුභසාධන කටයුතු
  • xi.මූල්‍ය වාර්තාව
  • xii.ලාභදායි විශ්ලේෂණය
  • xiii.සමුපකාර සංවර්ධන නිළධාරියාගේ නිර්දේශය
  •  

    19. සමිතියක පිරිස්බල තක්සේරුවක් අනුමත කිරීමට අදාලව ඉදිරිපත් කල යුතු අවශ්‍යතාවයන්
  • සමිතියේ ඉල්ලිම් ලිපිය
  • අධ්‍යක්‍ෂ මණ්ඩලයේ / කාරක සභා‍වේ තීරණය ඇතුලත් වාර්තා පිටපත්. (සහතික කරන ලද)
  • සමිතියේ මූලික තොරතුරු හාක්‍රියාකාරීත්වය පිළිබද වාර්තාව
  • ඉල්ලූම් පත්‍රය ඉදිරිපත් කරන දිනට තෙමසකට වඩා කල් ගත නොවු ප්‍රාග්ධන ගිණුම
  • අවසාන විගණන වාර්තාවේ අවසාන ගිණුම් හා ශේෂ පත්‍රය.
  • අනුමත මාසික වැටුප් ක්‍රමයට අනුව යෝජනා කෙරෙන වැටුප් විස්තරය හා එය දළ ලාභයේ ප්‍රතිශතයක් වශයෙන් කොපමණද යන්න පිළිබද විස්තරාත්මක ලේඛණය. (එක් එක් අංශය සදහා වෙන වෙනම)
  • දැනට ඒ ඒ තනතුරු සදහා ගෙවන වැටුප් හා දීමනා
  • අභ්‍යන්තර මෙමෝ පත
  • දැනට අනුමත පිරිස්බල තක්සේරුව හා යෝජිත සංශෝධනය අඩංගු උප ලේඛණය විස්තරාත්මකව.
  • පරිපාලන, පාරිභෝගික, ග්‍රාමිය බැංකු හා වෙනත් අංශ පිළිබඳ මුළු වැටුප තක්සේරු කර ඒ පිළිබද විස්තර.
  • පිරිස් බල තක්සේරුව අනුමැතියට ඉදිරිපත් කරන අවස්ථාවේ යටපත් කරන තනතුරු වේ නම් ඒ සදහා වන විකල්පයන්.
  • පිරිස් බල තක්සේරුව සංශෝධනය කරන්නේ ආරම්භ කිරීමට යෝජිත අංශයක් හෝ ව්‍යාපෘතියක් සදහා නම් එහි ශක්‍යතා අධ්‍යන වාර්තාව, අපේක්ෂිත ආදායම් විස්තරය
  • පිරිස් බල තක්සේරුව සංශෝධනය කරන්නේ ආරම්භ කිරීමට යෝජිත අංශයක් හෝ ව්‍යාපෘතියක් සදහා නම් එහි ශක්‍යතා අධ්‍යන වාර්තාව, අපේක්ෂිත ආදායම් විස්තරය
  • විශේෂ චක්‍ර ලේඛයක් හෝ විශේෂිත අවශ්‍යතාවයක් අනුව යෝජනා කෙරෙන තනතුරක් වේ නම් එම චක්‍ර ලේඛය හෝ ඉදිරිපත් වී ඇති තොරතුරු වල පිටපතක්.
  • අවශ්‍යතාවයට අනුව පිරිස් බල තක්සේරුව අනුමැතියට/සංශෝධනයට අදාල ඇමුණුම්
  • සමුපකාර සංවර්ධන නිළධාරියාගේ නිර්දේශය
  •  

    20. බෙදීමක් අනුමත කිරීමට අදාලව ඉදිරිපත් කල යුතු අවශ්‍යතාවයන්
  • සමිතියේ ඉල්ලිම් ලිපිය
  • ලාභ බෙදීමේ සැලසුම ඇතුලත් මහ සභාවේ තීරණය රැගත් වාර්තා පිටපත්. (සහතික කරන ලද)
  • අධ්‍යක්‍ෂ මණ්ඩල / කාරක සභාවේ තීරණය ඇතුලත් වාර්තා පිටපත්. (සහතික කරන ලද)
  • ඉල්ලූම් පත්‍රය ඉදිරිපත් කරන දිනට තෙමසකට වඩා කල් ගත නොවු ප්‍රාග්ධන ගිණුම
  • අවසාන විගණනයට භාජනය කරන ලද ශේෂ පත්‍රයේ පිටපත
  • විධිමත්ව සකස් කරන ලද කාරක ප්‍රාග්ධන ගිණුම
  • යෝජිත ලාභ බෙදී‍මේ වර්ෂය / වර්ෂවල විගණනයට භාජනය කරන ලද පොදු ලාභලාභ ගිණුම / ගිණුමි වල පිටපත.
  • යෝජිත ලාභ බෙදී‍මේ වර්ෂය / වර්ෂ වල විගණනයට භාජනය කරන ලද ලාභ විසර්ජන ගිණුම / ගිණුම් වල පිටපත්
  • ලාභ ඛෙදී‍‍මේ සැලැස්ම. ( රීති මාලාවට හා අතුරු ව්‍යවස්ථාවලට අනුකුල විය යුතුය.)
  • කොටස් ලාභාංශ ප්‍රතිදාන, ප්‍රසාද දීමනා ගෙවිමට යෝජනා කරන අවස්ථා‍වේ දී හිමිකම් ලේඛන අමුණා තිබිය යුතුය.
  • රීති 15 යටතේ සහතිකය
  • සමුපකාර සංවර්ධන නිළධාරිගේ නිර්දේශය සහිත වාර්තාව