ගිණුම් අංශය

ගිණුම් අංශය

හැදින්වීම

සියළුම මිල ගණන් කැදවීම, ප්‍රසම්පාදන කැඳවීම.

ප්‍රසම්පාදන ලේඛන පවත්වා ගෙන යාම හා ඒවාට අදාල ගිවිසුම් සම්බන්ධ සියළු කටයුතු.

ප්‍රසම්පාදන කමිටුව පත්කිරීම සම්බන්ධ සියළු කටයුතු.

බිල්පත් ගෙවීම් කටයුතු සඳහා ඉදිරිපත් කිරීම.

රාජ්‍ය නිලධාරින්ගේ අත්තිකාරම් ගිණුමට අදාල ණය ගෙවීම් හා ලැබීම් සම්බන්ධව සී.සී.10 ලෙජරය පවත්වානෙ යාම.

පළන ගිණුම හා ණය ගෙනු පවත්තාගෙන යාම.

රාජ්‍ය නිලධාරි අත්තිකාරම් ගිණුමේ ඇති අවසාන ගිණුම් විගණකාධිපති වෙත ඉදිරිපත් කිරීම.

රාජ්‍ය නිලධාරි අත්තිකාරම් ගිණුමේ ඇස්තමේන්තු හා සංශෝධන ඉදිරිපත් කිරීම..

විශ්‍රාම වැටුප් ප්‍රදාන පත්‍ර සකස් කිරීම හා විශ්‍රාම වැටුප් ගණනය කිරීමට අදාල රාජකාරී.

අත්තිතාරම් ලේඛනය පවත්වාගෙන යාම.

තැන්පත් ගිණුමට අදාල රාජකාරි.

පළාත් අරමුදල සම්බන්ධ මාසික ගිණුම් සාරාංශ පිළියෙල කිරීම.

වාර්ෂික විසර්ජන ගිණුම පිළියෙල කිරීම.

ප්‍රධාන ලේකම් ගිණුම් සමඟ ගිණුම් සැසඳීම.

ප්‍රතිපාදන හා අග්‍රිම කළමනාකරණ පද්ධතියේ කටයුතු සිදු කිරීම.

මු.රී. 30 යටතේ ප්‍රතිපාදන මාරු කිරීම හා අයදුම්පත් පිළියෙල කිරීම.

ප්‍රධාන කාර්යාලයේ බැංකු සැසඳුම පිළියෙල කිරීම සහ දිස්ත්‍රික් කාර්යාලයන්හි බැංකු සැසඳුම් පරීක්ෂාව.

නිල බැංකු ගිණුම් ආශ්‍රිත කටයුතු සිදු කිරීම.

SLIP ක්‍රමය යටතේ නිලධාරී වැටුප් හා දීමනා ගෙවීම.

කාර්තු වාර්තා පිළියෙල කිරීම..

භාණ්ඩ සමීක්ෂණ කටයුතු සිදු කිරීම.

ගිණුම් අංශයේ මාසික ප්‍රගති වාර්තාව සැකසීම.

ප්‍රධාන ගිණුම් මුදල් පොත පවත්වාගෙන යාම.

අතිරික්ත අරමුදල ගිණුම් මුදල් පොත පවත්වාගෙන යාම.

සමූපකාර අරමුදල ගිණුම් මුදල් පොත පවත්වාගෙන යාම.

රාජ්‍ය සේවක ඇප.

මුද්දර බදු.

ප්‍රධාන කාර්යාලයේ සහ දිස්ත්‍රික් කාර්යාලයන්හි මුදල් සාරාංශ පරීක්ෂාව.

ප්‍රතිපාදන හා අග්‍රිම කළමනාකරණ පද්ධතියේ කටයුතු සිදු කිරීම.

PAY ROLL වැඩසටහන මඟින් වැටුප් සකස් කිරීම.

වැටුප් සම්බන්ධ යැවිය යුතු වාර්තා යැවීම.

හැදින්වීම හා කාර්යයන්

වැටුප් වර්ධක හා වැටුප් පරිවර්තනයන්හි හිඟ වැටුප් සැකසීම.

වැටුප් අවකරණ සම්බන්ධ කටයුතු.

නිලධාරීන්ගේ වැටුප් විස්තර ලබාදීම.

වැන්දඹු හා අනත්දරු මාසිකා වාර්තා යැවීම.

පාරිභෝගික ලිපි ද්‍රව්‍ය ලේඛනය පවත්වාගෙන යාම.

දිස්ත්‍රික් කාර්යාල හා ප්‍රධාන කාර්යාලය සඳහා ලිපි ද්‍රව්‍ය නිකුත් කිරිම හා ඊට අදාල කටයුතු..

බඩු වට්ටෝරු ලේඛනය පවත්වා ගෙන යාම හා අදාල කටයුතු කිරිම.

ස්ථාවර වත්කම් ලේඛන පවත්වා ගෙන යාම.

වත්කම් කළමනාකරණ නිලධාරි ලෙස කටයුතු කිරිම.

අධීක්ෂණ නිලධාරීන් විසින් පවරනු ලබන වෙනත් රාජකාරි.

වාහන නඩත්තුව.

සෘජු මිලදී ගැනීම්.

විගණන විමසුම් සඳහා පිළිතුරු සකස්කිරීම.

විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් කැඳවීම හා ඒ සම්බන්ධ වාර්තා යැවීම.

පරිගණක නඩත්තු කටයුතු.

ගමන්වියදම් අදාල නිලධාරීන්ගේ නමින් නමට ලේඛනයට ඇතුලත් කර වියදම සහතික කිරීම සදහා ඉදිරිපත් කිරිම.

හැදින්වීම හා කාර්යයන්

ගමන් වියදම් slip මගින් බැංකුගත කිරීම සදහා අදාල විෂයට භාරදී බැංකු ගත කල පසු අදාල බැරකිරීම් විස්තර ආයතන වෙත යැවීම.

වෙනත් වියදම් වවුචර් ලේඛනගත කර වියදම සහතික කිරීම සදහා ඉදිරිපත් කිරීම.

වැටුප් පාලන ගිණුම සකස් කිරීම.

චෙක්පත්වල දෙවන අත්සන්කරු ලෙස ක්‍රියා කිරීම.

දෙපාර්තමේන්තුවට ලැබෙන මුදල් හා චෙක්පත් සම්බන්ධයෙන් කටයුතු හා බැංකුගත කිරීම.

වාර්ෂික ඇස්තමේන්තු පිළියෙල කිරීම.

වැය විෂයන්ට අදාල ප්‍රතිපාදන කළමනාකරණය.

අලාභහානි සම්බන්ධව ක්‍රියා කිරීම හා අලාභ හානි ලේඛණය පවත්වා ගෙන යාම.

සුළු මුදල් පවත්වා ගෙන යාම.