සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව, දකුණු පළාත
දකුණු පළාත් කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන, වාරිමාර්ග, ජල සම්පාදන හා ජලාප්‍රවාහන, ආහාර සැපයුම් හා බෙදාහැරීම්, වෙළඳ සමුපකාර සංවර්ධන අමාත්‍යංශයට අයත් දකුණු පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලය සමුපකාර සංවර්ධන කොමසාරිස් හා සමුපකාර සමිති රෙජිස්ට්‍රාර් වන අතර උප කොමසාරිස් කාර්යාලවල ප්‍රධාන නිලය සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස් වේ........
ආයුබෝවන් !
දකුණු පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසි ඔබ සැම සාදරයෙන් පිලිගනිමු !
අපගේ දැක්ම
“2029 වන විට සමුපකාර ක්ෂේත්‍රයේ පළාත් ප්‍රමුඛයා බවට පත්වීම”
අපගේ මෙහෙවර
“දකුණු පළාත් සමුපකාරිකයන් ප්‍රමුඛ වු ප්‍රජාවගේ ආර්ථික , සාමාජීය හා සංස්කෘතික අවශ්‍යතා සාධනය සඳහා රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුගතව සමුපකාර ක්ෂේත්‍රය මෙහෙයවීමෙන් ජාතික ආර්ථිකයට සමුපකාරික දායකත්වය ප්‍රබලව ලබාදීම.”
ආයතනයේ අරමුණූ
ප්‍රධාන කාර්යයන්
නවතම පුවත්
JICA Knowledge Co-Creation Program: Small and Medium Enterprise Development Policies
***වැඩි විස්තර සඳහා පිවිසෙන්න...**
වැඩිදුර පුවත්විශේෂ දැනුම්දීම්
.
දකුණු පළාත් සමුපකාර සමිති ගිණුම්කරණ කටයුතු සඳහා මෙම වසරේ ලියාපදිංචි වී ඇති පරිගණක මෘදුකාංග සැපයුම්කරුවන් ප්‍රමාණවත් නොවන බැවින් නැවත අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය 2026.08.21 වන දින අතර, මෙම වසරේ ලියාපදිංචිවී නොමැති ආයතන අයදුම්පත් යොමුකල යුතුය.මේ සඳහා පොදු උපදෙස් සහ මෘදුකාංග අත්පොත් භාගත කිරීම් යටතේ උපදෙස් පත්‍රිකා තුලින් ලබාගන්න. | දකුණු පළාතේ සමුපකාර සමිති සමග ගනුදෙනු කරන පාර්ශවයන් වෙත කෙරෙන විශේෂ දැන්වීම (දෙමල) | දකුණු පළාතේ සමුපකාර සමිති සමග ගනුදෙනු කරන පාර්ශවයන් වෙත කෙරෙන විශේෂ දැන්වීම (ඉංග්‍රීසි) .
වැඩිදුර දැනුම්දීම්
සමුපකාර කාර්යසාධන ඇගයීම - 2026 අයදුම්පත්
NEW
විවිධ සේවා සමුපකාර සමිති
ප්‍රජා මූල්‍ය සමිති
නිෂ්පාදන සමිති
ආයතනික සමිති
අපගේ සේවාවන්
දකුණු පළාත නියෝජනය කරමින් වෙළඳපල ආර්ථික ක්‍රමයට අනුකූලව සමුපකාර චින්තනය සමාජගත කිරීම හා සමුපකාර ක්‍රමය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එම සමිතිවල සංවර්ධන කටයුතුවලට සහාය ලබාදීමත්, සමුපකාර චින්තනය අනුව කටයුතු කිරීමට උපකාරී වන ආයතනික පහසුකම් නීති පද්ධතිය සමඟ ප්‍රඥප්තියේ, රීති මාලාවේ හා එයට අදාළ රෙගුලාසි සකස් කිරීමට මගපෙන්වමින් ජාතික සංවර්ධනය සඳහා දායකත්වය ලබාදෙමින් සමුපකාර චින්තනය වඩාත් ශක්තිමත් කිරීම අපගේ ප්‍රමුඛ සේවාවයි..
-
ගාල්ල සමූපකාර රෝහල
-
කොටපොල සමුපකාර සමිතිය
-
ඇලන්වැලි තේ කම්හල
-
මොරවක්කෝරලේ තේ
පළාත් රජයේ ආයතන
- ආණ්ඩුකාර ලේකම් කාර්යාලය - දප
- සභා ලේකම් කාර්යාලය - දප
- රාජ්‍ය සේවා කොමිෂන් සභාව - දප
- ප්‍රධාන අමාත්‍යාංශය - දප
- කෘෂිකර්ම අමාත්‍යාංශය... - දප
- අධ්‍යාපන අමාත්‍යාංශය... - දප
- ධීවර අමාත්‍යාංශය... - දප
- ක්‍රීඩා අමාත්‍යාංශය... - දප
- සමූපකාර සේවක කොමිෂන් සභාව - දප
- සමූපකාර සේවක කොමිෂන් සභාව
ශ්‍රි ලංකා තොරතුරු කේන්ද්‍රය
මධ්‍ය රජයේ ආයතන
අප අමතන්න
- සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව, නො.147/3, පෙට්ටිගලවත්ත, ගාල්ල
- info@coop.dept.spgov.lk southerncoopdcd@gmail.com
- www.coop.sp.gov.lk
- (+94) 091-2235950/ 091-2226554/ 091-2235952